Active Speakers
Showing all 12 results
-
Active Speakers
Portable Rechargeable Bluetooth Speaker System
ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකට, කාර්යාලයේ රැස්වීමකට හෝ සාදයකට, දේශනයකට වැනි ඕනෑම කාර්යයකට විශිෂ්ට ශබ්ද පරාසයක් සහිත Portable Sound System එකක් අපෙන්. මෙම Portable Sound System එක පැය 4 ක කාලයක් හොඳින් ක්රියාත්මක වේ. පුද්ගලයින් 50-100 ප්රමාණයේ රැස්වීමකට, දේශනයකට වැනි කාර්යකට ඉතාමත් සුදුසුයි. ඔබගේ ස්ථානයට ගෙන්වා සවිකරදීමේ හැකියාවද ඇත.
SKU: RISER-032-001