,

Bubble Machine

Availability:

Item Unavailable for Rent


Includes: Bubble Machine + Bubble Machine Liquid 250ml

OUR DELIVERY INFORMATION

Colombo City (01-15) - Delivery Charge Rs. 1000 to Rs. 4000

Colombo & Suburbs - Delivery Charge will Depending with Location

Island Wide - Delivery Charge will Depending with Order and Location

DELIVERY CHARGE WILL BE ADD MANUALY TO ORDER

Rs.1,750 day

Compare

The Bubble Machine is easy to setup & operate, simply plug into power. Our Bubble Machine can use in professional DJ event, birth day party, any kine of party event you can use in your place easy.

ඔබගේ උත්සව අවස්ථාවකට හෝ සාදයකට Bubble Machine එක්කක් කුලියට ලබාහනිමට හැකි අතර කුලියට ලබාගැනීමේදී Bubble Machine එක සඳහා අවශ්‍ය fluid වර්ගද අපෙන් ලබාගත හැකිය. මෙම යන්ත්‍රය මගින් එකදිගට පැය කීපයක් උවත් ක්‍රියාත්මක කර තැබිය හැක. එසේම ඉතා පහසුවෙන් ගෙනයාමට සහ පහසුවෙන්ත්ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති අතර මෙයින් පිටවන Bubble හි කිසිදු අහිතකර ද්‍රව්‍යක් අඩංගු නැත. එම නිසා ඔබගේ අවශ්‍යතාවය පරිදි තත්වයෙන් උසස් යන්තයක් අපගෙන් ඕනෑම මොහොතක කුලියට ගැනීමේ හැකියාව ඇත. ඔබගේ උපන්දින සාදයට, මංගල අවස්ථාවන්කු සඳහා, DJ සාදයකට වැනි ඕනෑම විශේෂ අවස්ථාවකට අපව අමතා අවශ්‍ය අයිතමය ලබාගන්න. කුලියට ගැනීමෙන් පසු ගෙන්වා සවිකර දීමේ සේවාවද අපගේ කණ්ඩායම මගින් සිදුකරයි.  මෙම අයිතමය ඇතුලු විශාල ප්‍රමාණයක එදිනෙදා අවශ්‍යවන අයිතමයන් දැන් ඔබට අපගේ වෙබ් අඩෙවිය හරහා දැන් ලබාගත හැක.


More Sound & Lighting Equipment product from us. if you have any question about our product please use our support service. Any case of technical error with rented item in rental period, rentitem.lk have responsibility to replace that item with another product within 2 hours or we refund amount of rental cost for that day or rental period. Then don’t hesitate to contact us. Call to our Hotline: 0777186500

SKU: RISER-041-001 Categories: ,

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Bubble Machine”

There are no reviews yet.

Questions and answers of the customers

There are no questions yet. Be the first to ask a question about this product.

Send me a notification for each new answer.