DJ package for rent – ඔබට අවශ්‍ය සියලුම අංග සහිතව package නිර්මාණය කර ඇත. ඉන් ඔබට වෙනම ඇනවුම් කිරීමට යන කාලය සහ අපහසුතාව අවම වේ. උදාහරණයක් ලෙස ඔබට DJ Party එකක් සදහා Light System එකක් සහ DJ Machine එකක් අවශ්‍ය නම් ඔබට එය වෙනම ඇනවුම් කල යුතුය. එවිට ඔබට අදික මුදලක් සහ කාලයක් වැයවේ. තවද ඔබට නිසි අවබෝදයක් නොමැතිනම් අවශ්‍යම අයිතමයන් මගහැරීමට ඉඩ ඇත. අපගේ සේවාවන් හරහා ඇනවුම් කිරීමේදී ඔබට එක එක අයිතමයන් වෙන වෙනම ඇනවුම් කිරීමට අවශ්‍ය නොවේ. package එක තුල අවශ්‍ය සියල්ලම අප විසින් ඇතුලත් කර ඇත. ඔබගේ wedding, party, special event සදහා DJ Package ඇනවුම් කිරීමට අපව අමතන්න.
Include in DJ Diamond Plus Package
- DJ Music
- Snow Machine
- Smoke Machine
- 02 Nos Fire Machine
- 04 Nos Beam Lights
- 05 Nos LED Colour Wash Lights
- 01 Nos Laser Light (Blue)
With
- Truss Holding System
DJ package for rent – Package is designed with all the features you need. It gives you the time and inconvenience of ordering a separate order. For example, if you want a DJ party, Light System and DJ Machine, you have to place it separately. Then you spend a lot of money and time. And if you do not understand, you may want to avoid items. When ordering through our services, you do not need to order individual items separately. We have included everything in the package. Contact us to order DJ Package for your wedding, party, special event.
More Services from us. if you have any question about our product & service please use our support service. Any case of technical error with rented item in rental period, rentitem.lk have responsibility to replace that item with another product within 2 hours or we refund amount of rental cost for that day or rental period. Then don’t hesitate to contact us. Call to our Hotline: 0777186500