ඔබගේ මංගල උත්සව, අවමංගල උත්සව, විශේෂ වෙනත් උත්සව, රැස්වීම් හෝ ඕනෑම අවස්ථාවකට බවිතා කල හැකි උසස් තත්වයේ ෆෑන් අපෙන් ලබාගත හැක. වැඩි පරාසයක් දක්වා සහ වැඩි වේගයෙන් හුලග ලබාගැනීමට හැකියාව ඇත. අවශ්‍ය උස සකසාගැනීමට පහසුය. ඕනෑම තැනකට ගෙනයාම පහසු වේ. කුලියට ගැනීමෙන් පසු ගෙන්වා සවිකර දීමේ සේවාවද අපගේ කණ්ඩායම මගින් සිදුකරයි. මෙම අයිතමය ඇතුලු විශාල ප්‍රමාණයක එදිනෙදා අවශ්‍යවන අයිතමයන් දැන් ඔබට අපගේ වෙබ් අඩෙවිය හරහා දැන් ලබාගත හැක.
6 ft. Power Cord OEMTOOLS provides the right equipment to keep your workspace cool. This 30-inch pedestal fan is built with a durable metal structure and will help increase airflow due to the energy-efficient motors and sturdy aluminum blades it is built with.
More Event & Party Items product from us. if you have any question about our product please use our support service. Any case of technical error with rented item in rental period, rentitem.lk have responsibility to replace that item with another product within 2 hours or we refund amount of rental cost for that day or rental period. Then don’t hesitate to contact us. Call to our Hotline: 0777186500
There are no reviews yet.