Currently, LED video wall technology is becoming popular. It has a great look and feel for any size or height, and looks great at any point of view. This is becoming increasingly popular, since it is day-time and watchable. LED Wall can be accessed at any time, such as your festivities and musical shows. You can determine the height, the width, the length you want, and so on. Our staff crew also comes to your place and fixes it.
වර්තමානයේ LED වීඩියෝ බිත්ති තාක්ෂණය ජනප්රිය වෙමින් පවතී. ඕනෑම ප්‍රමාණයක හෝ උසට සරිලන ආකාරයෙන් සහ ඕනෑම දෘෂ්ටි කෝණයක සිට නැරබීමට විශාල පෙනුමක් ලබා දේ. දිවා කාලයේ වූවද ඉතා පැහැදිලිව නැරබීමට හැකියව ඇති නිසා මෙය ඉතා ජනප්‍රිය වෙමින් පවතී. ඔබගේ උත්සව අවස්ථා සහ සංගීත සංදර්ශන වැනි ඕනෑම අවස්ථාවකට අපෙන් LED Wall ලබාගත හැක. ඔබට අවශ්‍ය උස, පළල, දිග යනාදිය ඔබ විසින්ම තීරණය කල හැක. අප සේවක කණ්ඩායම ඔබගේ ස්ථානයට පැමිණ සවිකරදීමද සිදුකරයි.
More Services from us. if you have any question about our product & service please use our support service. Any case of technical error with rented item in rental period, rentitem.lk have responsibility to replace that item with another product within 2 hours or we refund amount of rental cost for that day or rental period. Then don’t hesitate to contact us. Call to our Hotline: 0777186500
There are no reviews yet.