PA System rent in Sri Lanka
ඔබගේ කාර්යාලයක, සාදයක, විශේෂ රැස්වීම් අවස්ථාවක, වීදි නාට්‍ය හෝ වෙනත් පොදු ස්ථානයක ඉතා පහසු ලෙස සහ උසස් තත්වයේ ශබ්ද පරාසයක් සමග බාවිතා කල හැක. වර්තමානයේ ඉතාජනප්‍රිය Sound System පද්දතියක් ලෙස PA System දැකිය හැකිය.
ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට සරිලන පරිදි පහසුවෙන් සකසා ගැනීමට හැකියාව ඇති අතර එක් එක් අයිතමයන් ලෙස වෙන වෙනම ඇනවුම් කිරීමට අවශ්‍ය නොවේ. පැකේජයක් ලෙස ඇනවුම් කල හැකි අතර ඔබට යම්කිසි වෙනසක් සිදුකරගැනීමට අවශ්‍යනම් අප අමතන්න. ඔබගේ ස්ථානයට පැමිණ සවිකර දීම අප සේවක මණ්ඩලය විසින් සිදුකරනු ලැබේ.
This system enough for indoor space 400-600 Peoples to address
It can use in your office, party, special meeting, street theater or other public place with a high sound quality range. You can easily customize to any location and do not need to order separately as each item. You can order a package as well as contact us if you want to make any changes. We arrange staff to your place and fix them.
More Sound & Lighting Equipment product from us. if you have any question about our product please use our support service. Any case of technical error with rented item in rental period, rentitem.lk have responsibility to replace that item with another product within 2 hours or we refund amount of rental cost for that day or rental period. Then don’t hesitate to contact us. Call to our Hotline: 0777186500
There are no reviews yet.